NBTV
Live Stream

බෞද්ධ යන අංශ යටතේ nbtv නාලිකාව විකාශය වන අතර මෙහිදී අප බලාපොරොත්තු වනුයේ සමස්ථ ලෝ වැසි බෞද්ධ ජනතාවට ශ්‍රී සද්ධර්මය නිරවද්‍යව ප්‍රචාරය කිරීමත් එමෙන්ම ලෝ වැසි ළමා පරපුර ගුණධර්මවලින් යහපත් පරිපූර්ණ දරුවන් කැලක් බවට පත් කිරීමයි. nbtv රූපවාහිනි නාලිකාවෙන් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත්, අනාගත දරු පරපුරටත් ලබා දීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.”
24 hours live telecast
The App

First Buddhist Channel in Italy


මූලික අරමුණු
අමා මෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය සමස්ථ ලෝ වැසි බොදු දනන් හට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධය පිණිස නිවැරදිව ප්‍රචාරය කරමින් සසරේ ඇලී, ගැලී සිටින සත්වයින් සසරින් එතෙර කරන්නට මග කියා දී වටිනා වැඩසටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදිය මගින් NBTV බෞද්ධ රූපවාහිනිය දැවැන්ත සේවාවක් සමස්ථ බෞද්ධ ජනතාවට ඉටු කරනු ලබනවා.