Live Stream

Watermark Big_edited_edited.png

බෞද්ධ යන අංශ යටතේ nbtv නාලිකාව විකාශය වන අතර මෙහිදී අප බලාපොරොත්තු වනුයේ සමස්ථ ලෝ වැසි බෞද්ධ ජනතාවට ශ්‍රී සද්ධර්මය නිරවද්‍යව ප්‍රචාරය කිරීමත් එමෙන්ම  ලෝ වැසි ළමා පරපුර ගුණධර්මවලින් යහපත් පරිපූර්ණ දරුවන් කැලක් බවට පත් කිරීමයි. nbtv රූපවාහිනි නාලිකාවෙන් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත්, අනාගත දරු පරපුරටත් ලබා දීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.”

24 hours live telecast

The App

20-202991_get-it-on-google-play-logo-png-vector_edited.png
20-202991_get-it-on-google-play-logo-png-vector_edited.png

Facebook page